මම පපුවට තට්ටු කරලා වැඳලා ඉල්ලනවා රට අපිට බාර දෙන්න
මේ රට දැන් අපිට බාර දෙන්න, මන්ත්‍රී තිස්සකුට්ටි පපුවට තට්ටු කරමින් රටේ ජනතාවගෙන් කෙළින්ම ඉල්ලයි. අරගලය කළ අයටත් තිස්සකුට්ටිගෙන් ආරාධනා.
එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.
නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
සියලු දෙනා අපේක්ෂා කළ තරුණ නායකයෙකු ඉදිරියේ දී රටට නායකත්වය දීමට සුදානම් බව මන්ත්‍රීවරයා කීය.
මම පපුවට තට්ටු කරලා වැඳලා ඉල්ලනවා රට අපිට බාර දෙන්න
 Reviewed by Lanka Political
        on 
        
August 07, 2024
 
        Rating:
 
        Reviewed by Lanka Political
        on 
        
August 07, 2024
 
        Rating: 
 Reviewed by Lanka Political
        on 
        
August 07, 2024
 
        Rating:
 
        Reviewed by Lanka Political
        on 
        
August 07, 2024
 
        Rating: 

 
   
