පොදුජන පෙරමුණේ ඡන්ද දායකයෝ ටික ඉන්නේ අපිත් එක්ක
පොදු පෙරමුණේ ඡන්ද දායකයෝ ටික ඉන්නේ මෙහේ ගිය කට්ටිය අත් උස්සන අය ගිය පයින් අනිත් පැත්තට එනවා තීන්දු තීරණ ගත් අය හොඳ දේශපාලන පාඩමක් ඉගෙන ගන්නවා.රෝහිත ඇමතිතුමා දැන් ගොඩ කාලෙකට ඉස්සෙල්ලාගේ ඊයේ නෙමෙයි. හත්වෙනිදා අපේ අපේක්ෂක එළිදක්වනවා.
ඒ සම්බන්දව වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු
අපේ පක්ෂකාරයාගේ තමයි මේ එළිදැක්වීම තියෙන්නේ. දේශපාලන මණ්ඩලයේ රැස්වෙලා එදාට එළිදක්වනවා.
අලුත් ඡන්ද ලක්ෂ පහළොවක් විස්සක් ගන්න පුළුවන් අලුත් අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා අනිත් සියලු අපේක්ෂක ඡන්ද ඉල්ලලා පැරදිච්ච අය බැසිල් මහතා ප්‍රබලව ඉන්නවා අතිරේ පිටිපස. නාමල් ඇමතිතුමා රට වටේ කියලා ඉතා අදක්ෂණය සර් පරිණත නායකයෙක් ලෙස අද කටයුතු කරනවා.
ඊලග මැතිවරණයේ අඩුපාඩු වෙච්ච තැන්වලට අලුත් අය පත් කරලා අලුත් විදියට අපි වැඩ කරනවා. කවුරුත් නොහිතන විදියට අපි වැඩ කරනවා මඩ ගහයි ප්‍රචාරයාවයි දැන් ප්‍රචාරයක් යවනවා ප්‍රේමදාස මහතා දිනවන්නයි මේ තීන්දුව ගත්තේ කියලා. 2015 දී මේ පක්ෂ හදනකොට කිව්වා රනිල් වික්‍රමසිං ඒක කතා කරලා යූඑන්පී දිනවන්නයි යන්නේ කියලා රාජපක්ෂල නඩු විසඳගන්නයි යන්නේ කිව්වා නමුත් ඉන්නේ පොහොට්ටුව අපි.
යන්න ඕන අයට යන්න දොර විවෘතයි සැලුන්දොර විවෘතයි මහින්ද මහත්තයාගේ මහින්ද මහත්තයාට විරුද්ධව ගිය අය අද
පක්ෂයක් නැතුව විනාශ වෙලා තාම ඔලූස්ස ගන්න බැරිවෙලා තිබෙනවා. එතුමාට කිසි ගැටලුවක් නෑ. ඒගොල්ලන්ට පව් කියලා කියන්නේ. එතුමා හිනාවේ ඉන්නවා.
Reviewed by Lanka Political
on
August 06, 2024
Rating:
